ගුණ සමරු පිංකම 2020 (SOLVED)

බොරලැස්ගමුව රත්තණපිටිය පරමධර්මවර්ධනාරාම විහාරස්ථානයේ ආදී කතෘ වහන්සේලා ගුණානුස්මරණය කර වාර්ෂිකව සිදු කරනු ලබන පිංකම් මාලාව, වත්මන් විහාරාධිපති පූජ්‍ය රත්තොට සීලවංස හිමියන්ගේ අනුශාසනා පරිදි 2020 පෙබරවාරි 3 - 4 යන දෙදින අම්බලන්ගොඩ මාදම්පේ, කුලීගොඩ ශ්‍රී නීග්‍රෝධාරාම මහා විහාරස්ථානයේදී මතු සඳහන් පරිදි ඉතා ගරු ලෙස පැවැත්වේ.
2020 පෙබරවාරි 3 : සවස 6.00ට - ගිලම්පස බුද්ධ පූජා පිංකම
2020 පෙබරවාරි 3 : රාත්‍රී 7.00ට - ධර්ම දේශනාව
අති ගෞරවාර්හ නෙළුවාකන්දේ ඤානානන්ද
2019 පෙබරවාරි 4 - දහවල් :
ප්‍රාදේශීය මහා සංඝරත්නය 30 නමක් විෂයෙහි සංඝගත දක්ෂිණාමය පිංකම සහ පෙර පාසල් ළමුන් 40 දෙනෙකු සඳහා පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහන
පෙර පාසල් දරුවන් 40 දෙනෙකු සඳහා අවශ්‍ය ද්‍රව්‍ය පහත පරිදි වේ. මේ සදහා ඔබට හැකි පමණ ආධාර කළ හැකි අතර සියලුම ආධාර සහ පරිත්‍යාග 2020 පෙබරවාරි මස 02 වන දිනට පෙර විහාරස්ථානයට ලබාදීමට කටයුතු කරන මෙන් ඉතා කාරූණිකව ඉල්ලා සිටිමු !
* කළු ඩ්‍රොවින් පොත් [දම් පාට] - 1යි
* රූල් නැති පොත් [සුදු පාට] - 5යි
* ලොකු කොටු පොත් [ලා නිල්, තද නිල්] - 2යි
* ලොකු ඩබල් රූල් පොත් [ලා කොළ, තද කොළ] - 2යි
* ලොකු තනි රූල් පොත් [රෝස පාට] - 1යි
* චිත්‍ර පොත් [තැඹිලි, රතු පාට] - 2යි
* ෆයිල් කවර - 3යි
* බ්‍රිසිල් බෝඩ් - 3යි
* ප්ලැටිග්නම් සෙට් [පාට 6] - 1යි
* පාට කාබන් පෑන් 03 [නිල්, කළු, රතු] - 3යි
* My First Activity Book - Anu Joshi - 1යි
* කටර් - 1යි
* ක්ලේ පෙට්ටි - 1යි
* ලොකු පාට පෙට්ටි - 2යි
* බයින්ඩර් ගම් [ලොකු] - 2යි
* කතුරු - 1යි
* වාර්නිෂ් පාට - 6යි
* ඩිමයි - 3යි
* සව් පාට - 5යි
* පාට A4 - 25යි
* පැන්සල් - 4යි
* මකන - 2යි
* ළමා කතන්දර පොත් - 1යි
* කෑම පෙට්ටි - 1යි
* වතුර බෝතල් - 1යි
බැංකුවේ නම : ලංකා බැංකුව
බැංකු ශාඛාව : නුගේගොඩ
ගිණුමේ නම : පරමධර්මවර්ධනාරාමය
ගිණුම් අංකය : 76572752
පරමධර්මවර්ධනාරමය, නො. 135, රත්තණපිටිය, බොරලැස්ගමුව - ගමන් මග
දුරකතන : 011 2 518 551
වෙබ් අඩවිය : www.paramadhamma.org

No comments: