යටිබේරිය බෞද්ධ මධ්‍යස්ථානය

කිතුල්ගල යටිබේරිය ප්‍රදේශයේ, මනරම් කඳු වැටියක් මත පිහිටා ඇති මෙම විහාරස්ථානයේ විහාරාධිපති ධූරය පූජ්‍ය පරෙයියාගල සිද්ධත්ථ නා හිමියන් විසින් දරනු ලබයි. සිව්පසය අඩුවෙන් ලැබෙන, අග හිඟකම් රැසක් මත, ඉතාමත් හුදෙකලා ස්ථානයක පිහිටා ඇති මෙම විහාරස්ථානයේ චෛත්‍යයක්, බෝධිඝරයක්, බුද්ධ මන්දිරයක් සහ ආවාසයක් ඉදි කරවා ගැනීම සඳහා උන්වහන්සේ ඔබ සැමගේ ආධාර සහ පරිත්‍යාගයන් අපේක්ෂා කරයි.

(ආවාසයේ වැඩකටයුතු වලින් මදක් අරඹා ඇති අතර මූල්‍යමය ගැටළු මත අතරමග නතර වී ඇත)

අතර මග වැඩකටයුතු නතර වී ඇති ආවාස ගෘහය



චෛත්‍යය නිර්මාණය කිරීම සඳහා යෝජිත ස්ථානය



බෝධීන් වහන්සේ



බෝධීන් වහන්සේ ඉදිරිපස



පූජ්‍ය පරෙයියාගල සිද්ධත්ථ නා හිමි



අවට පරිසරය


සම්බන්ධ කර ගැනීමේ තොරතුරු :
* පූජ්‍ය පරෙයියාගල සිද්ධත්ථ නා හිමි (විහාරාධිපති)
* දුරකතන අංකය : 071 28 98 839
* ලිපිනය : බෞද්ධ මධ්‍යස්ථානය, යටිබේරිය, පිටවල, නාවලපිටිය.

By : Danula

1 comment:

  1. මේ විහාරස්ථානය ගැන සවිස්තරාත්මක ලිපියක් මෙතනින් >>> https://bit.ly/33pZEJI

    ReplyDelete

Powered by Blogger.