Cancer Care Welfare Foundation

මහරගම පිළිකා රෝහල් විහාරස්ථානය පිහිටා තිබෙන්නෙ මහරගම පිළිකා රෝහල් පරිශ්‍රය ආසන්නයේය. මෙම විහාරස්ථානය තුළින්, දුර බැහැර ප්‍රදේශවල සිට පැමිණි පිළිකා රෝගීන් විශාල ප්‍රමාණයකට නොමිළයේ නේවාසික පහසුකම් සහ අනෙකුත් පහසුකම් සලසන අතර ඔබ දානාදී පිංකම් සදහා ඇල්මක් දක්වන අයෙක් නම්, මෙම විහාරස්ථානය හරහා එම රෝගීන් වෙත ආහාර වේල්, සනීපාරක්ෂක සහ සෞඛ්‍ය පහසුකම් හෝ ද්‍රව්‍ය පරිත්‍යාග කළ හැක. ඒ අතරින් පහත සදහන් ද්‍රව්‍යයන් ප්‍රධාන වේ.

- ඖෂධ වර්ග
- සීනි
- කිරි පිටි
- තේ කොළ
- කෝපි
- සිද්ධාලේප
- දත් බෙහෙත්
- ඕඩි කොලොන්
- හාර්පික්
- ලයිසෝල්
- සබන්
- දත් බුරුසු
- පැම්පස්
- පවුඩර්
- සබන් කුඩු
- විම්
- ජෙලි
- ඩෙටෝල්
- පැනඩෝල්

ලිපිනය -
Welfare Temple,
Sri Lanka 'National Cancer Institute' Premises,
No. 165,
Nallawatte Road,
Maharagama,
Sri Lanka.

දුරකතන -
+94 112 851 967
+94 772 093 212
+94 771 459 829

වෙබ් අඩවිය -
www.ccwf.lk

ගමන් මග -
https://goo.gl/maps/1HzXurp2EU12

By : Danula

No comments:

Powered by Blogger.