Monks Hostel

Construction of dwelling places for monks and offering it to the Sangha; Renovation of temple buildings, building of Pagodas, build up shrine room all come under "Aawasa Dhaana". As Lord Buddha has preached, these are known as accumulating merits which is a very high meritorious deed. If somebody has offered any of these items it is considered as if he has donated all.

The new building to house the monks dwelling, relic chambers, monks hostel and alms hall which is under construction at Paramadharmawardhanarama temple in Raththanapitiya, Boralesgamuwa is estimated to cost about Rs. 300 lakhs. The generous donations of the laymen and laywomen of the purlieu and other large hearted noble people are welcome. Contributions can be made for one square foot or more.

* Total area in square feet : 8000
* Price per square foot : Rs. 5000.00
* Total number of roof bricks : 7000
* Price per roof brick : Rs. 500.00

We appeal with anticipation for your maximum support towards this supreme, religious task which is considered to be one of the eight most prominent meritorious deeds and which will also benefit the future generations to come.

Online Donations :
* Name of the Bank : Bank of Ceylon
* Bank Branch : Nugegoda
* Name of the Account : Paramadharmawardhanaramaya
* Account Number : 76572752

Needful Items :
* Bags of Cement (Tokyo/Sansthaa/LNT) : 2000
* River Sand (Cubic Meters) : 1000
* Bricks : 100 000
* 6/9 Crush Rocks (Cubic Meters) : 80
* 3/4 Crush Rocks : 35
* Y10/12/1,6,R6 Iron Rod (Lanva) : 600 Honders

For More Information :
* Ratthota Seelawansa Thero : President : 011 - 2518551
* Mr. R.Jayasena : Secretary : 011 - 2518704 / 071 - 1098211
* Mr. M.D.Gunasena : Treasurer : 011 - 2801633 / 077 - 5907916

"Avasa" Development Committee, Paramadharmawardhanaramaya, No 135, Raththanapitiya, Boralesgamuwa, Sri Lanka - Route
Telephone : 011 2 518 551
Website : www.paramadhamma.org

භික්ෂූන් වහන්සේගේ වැඩ වාසය සදහා සංඝාවාස තනවා පූජා කිරීම, ප්‍රතිසංස්කරණය කිරීම, විහාර චෛත්‍ය ප්‍රතිමා ගෘහ කරවීම, අලුත්වැඩියා කිරීම යනාදීය ආවාස දාන නම් වෙයි. මෙකී අංග යම් පුද්ගලයෙකු පූජා කරන්නේ වේද, ඔහු සියලු වස්තු පරිත්‍යාග කළා වේ. එසේම හැමදා පිං වැඩෙන උත්තම ගණයේ මහගු පුණ්‍ය ක්‍රියාවක් වන්නේ යැයි බුදුරජාණන් වහන්සේ වදාරා තිබේ.

බොරලැස්ගමුව රත්තණපිටිය පරමධර්මවර්ධනාරාම විහාරස්ථානයේ මේ වන විට ඉදිවෙමින් පවතින ධාතු මන්දිරයක් සහිත නව සංඝාවාසය, භික්ෂු නේවාසිකාගාරය සහ දාන ශාලාවේ ඉදි කිරීම් කටයුතු සදහා ලක්ෂ 300ක් පමණ වැය වෙතැයි ඇස්තමේන්තු කර ඇත. මේ සදහා දායක, දායිකාවන් හා දානපති පිංවතුන්ගේ පිංබර විශේෂ ආධාරය අපේක්ෂා කරමු. ඔබට වර්ග අඩියක් හෝ හැකි ප්‍රමාණයක් සදහා දායක විය හැකිය.

* මුළු වර්ග අඩි ගණන : 8000
* එක් වර්ග අඩියක මිළ ගණන : රු. 5000.00
* මුළු උළු කැට ගණන : 7000
* එක් උළු කැටයක මිළ ගණන : රු. 500.00

ඔබගේ අනාගත දූදරු පරපුරට දායාද වන අට මහා කුසල කර්මයකට ගැනෙන (නිතර පිං වැඩෙනා සසර පුරා නොසිදෙන අනුසස් ගෙනදීම, උපනුපන් භවයන්හි ආයු වර්ණ සැප බල ප්‍රඥා යන පංචවිධ සම්පත්වලින් ආඪ්‍යව ඉපදීමට වාසනාව ලබාදීම, උපනුපන් භවයන්හි ඇස කන නාසය ආදී පංච ඉන්ද්‍රීයයන්ගෙන් පරිපූර්ණව උත්පත්තිය ලබාදීම) මෙම සාසනික මහැගි පුණ්‍ය කර්මයට ඔබට හැකි උපරිමයෙන් නොපැකිලිව දායකත්වය ලබා දෙන මෙන් සාසනාලයෙන් හා පුණ්‍යානුමෝදනා පූර්වකව ඉල්ලා සිටිමු.

මූල්‍යමය ආධාර :
* බැංකුවේ නම : ලංකා බැංකුව
* බැංකු ශාඛාව : නුගේගොඩ
* ගිණුමේ නම : පරමධර්මවර්ධනාරාමය
* ගිණුම් අංකය : 76572752

ද්‍රව්‍යමය ආධාර
* සිමෙන්ති බෑග් (ටෝකියෝ/සංස්ථා/LNT) : 2000
* ගගේ වැලි කියුබ් : 1000
* ගඩොල් (ඉංජිනේරු ගල්) : 100 000
* 6/9 කළුගල් කියුබ් : 80
* 3/4 කළුගල් කියුබ් : 35
* Y10/12/1,6,R6 කම්බි - (ලංවා) : හොන්ඩර 600

විමසීම්
* පූජ්‍ය රත්තොට සීලවංස හිමි : සභාපති : 011 - 2518551
* ආර්.ජයසේන මහතා : ලේකම් : 011 - 2518704 / 071 - 1098211
* එම්.ඩී.ගුණසේන මහතා : භාණ්ඩාගාරික : 011 - 2801633 / 077 - 5907916

"ආවාස සංවර්ධන" සමිතිය, පරමධර්මවර්ධනාරමය, නො. 135, රත්තණපිටිය, බොරලැස්ගමුව - ගමන් මග
දුරකතන : 011 2 518 551
වෙබ් අඩවිය : www.paramadhamma.org

3D Map / 3D සැලසුම


Plan / සැලැස්ම
Front Elevation / ඉදිරිපස

පැතිකඩ / Side Elevation
First Floor / උඩු මහල

Ground Floor / බිම් මහල


Current Progress / වර්තමාන ස්වරූපය






By : Danula

No comments:

Powered by Blogger.