Sisu Saviya

Boralesgamuwa Raththanapitiya Paramadharmawardhanaramaya Temple centered "Paramadhamma Foundation" carries out many social service activities. "Paramadhamma Foundation" which activates with the auspices of this temple boasts of many social welfare services namely Gami Saviya (Strengthening of village), Sisu Saviya (Strengthening of students), Mapiya Saviya (Strengthening of Parenthood), Suva Saviya (Strengthening of health), Dham Saviya (Strengthening of Dhamma).

"Today's child is country's caretaker tomorrow". Based on this ideology the foundation expects to conduct programmes to develop the skills of the students as well as the academic knowledge. Children with economically deprivation will be given allowances, material needs and counseling. This project is launched in the month of December every year. Donations can be made to strengthen these services.

* Monthly bursary - Rs.1000

* Material Donations -
- 080 pg Exercise Books
- 120 pg Exercise Books
- 160 pg Exercise Books
- 200 pg Exercise Books
- CR2 Books
- CR4 Books
- Drawing Books
- Childrens' Story Books
- Ball Point Pens
- Pencils
- Erasers
- Instrument Boxes
- Staplers
- Water Bottles
- School Bags

Name of the Bank : Bank of Ceylon
Bank  : Nugegoda
Branch Name of the Account : Paramadharmawardhanaramaya
Account Number : 76572752

Paramadharmawardhanaramaya, No 135, Raththanapitiya, Boralesgamuwa, Sri Lanka - Route
Telephone : 011 2 518 551
Website : www.paramadhamma.org

බොරලැස්ගමුව රත්තණපිටිය පරමධර්මවර්ධනාරාම විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් නිර්මාණය වූ "පරමධම්ම පදනම" ඔස්සේ සමාජ සුභ සාධන සත්කාරයන් රැසක් සිදු කරනු ලබයි. මෙම පදනමෙන් සිදු කෙරෙන සමාජ සත්කාරක සේවාව ප්‍රධාන වශයෙන් කොටස් 5කින් සමන්විත වේ. ඒ අතරින් "සිසු සවිය" ව්‍යාපෘතියට හිමි වනුයේ ප්‍රමුඛ ස්ථානයකි.

"අද දරුවා හෙට බිහිවන රටේ භාරකරුවාය" යන ආදර්ශය මත "සිසු සවිය" සත්කාරක සේවාව හුදෙක් පාසල් සිසුන්ගේ විෂය මූලික දැනුම, හැකියාවන්, දක්ෂතාවයන් සහ ආකල්ප වර්ධනය කිරීමේ අරමුණු කරගත් අධ්‍යාපනික වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සමගම ආර්ථික දුෂ්කරතා ඇති සිසුන්ට මූල්‍යමය ආධාර, ද්‍රව්‍යමය ආධාර සහ උපදේශන සේවා සැපයීම පදනමේ අපේක්ෂාවයි. මෙම ව්‍යාපෘතිය සෑම වසරකම දෙසැම්බර් මස තුළ සිදු කරනු ලබයි. මේ සදහා පින් සිතින් ශක්තියක් වෙමින් අප වෙත පහත සදහන් පරිත්‍යාගයන් හැකි පමණ කළ හැකියි.

* මාසික ශිෂ්‍යාධාරය - රු.1000කි

* ද්‍රව්‍යමය ආධාර -
- පිටු 080 අභ්‍යාස පොත්
- පිටු 120 අභ්‍යාස පොත්
- පිටු 160 අභ්‍යාස පොත්
- පිටු 200 අභ්‍යාස පොත්
- සී.ආර්.පොත් (C42)
- සී.ආර්.පොත් (CR4)
- චිත්‍ර පොත්
- ළමා කතන්දර පොත්
- බෝල්පොයින්ට් පෑන්
- පැන්සල්
- මකන කෑලි
- කවකටු පෙට්ටි
- ස්ටේප්ලර්ස්
- වතුර බෝතල්
- පාසල් බෑග්

බැංකුවේ නම : ලංකා බැංකුව
බැංකු ශාඛාව : නුගේගොඩ
ගිණුමේ නම : පරමධර්මවර්ධනාරාමය
ගිණුම් අංකය : 76572752

පරමධර්මවර්ධනාරමය, නො. 135, රත්තණපිටිය, බොරලැස්ගමුව - ගමන් මග
දුරකතන : 011 2 518 551
වෙබ් අඩවිය : www.paramadhamma.org

By : Danula

No comments:

Powered by Blogger.