Sponsorship for Liquids

We would appreciate your sponsorship for the offerings of liquids and the sound offering "Poojaa" in the morning and evening. The service men should be paid a Monthly stipend. Sponsorship for this also is welcome.

* Daily Illuminations : Rs. 100 or more
* Sound Offering Ritual : Rs. 300 or more

Name of the Bank : Bank of Ceylon
Bank  : Nugegoda
Branch Name of the Account : Paramadharmawardhanaramaya
Account Number : 76572752

Paramadharmawardhanaramaya, No 135, Raththanapitiya, Boralesgamuwa, Sri Lanka - Route
Telephone : 011 2 518 551
Website : www.paramadhamma.org

අප විහාරස්ථානයේ සිදු කෙරෙන දිනපතා සවස ගිලන්පස බුද්ධ පූජාව සහ උදේ සවස ශබ්ද පූජා තේවාව සදහා ඔබගේ දායකත්වය අපේක්ෂා කරමු. මේ සදහා තේවාකරුහට මාසික දීමනාවක් ලබා දියයුතු වේ. මෙහි දායකත්වය පිං කැමති ඔබටද ලබා ගත හැකිය.

* දිනපතා විදුලි ආලෝක පූජාව : රුපියල් 100ක් හෝ ඊට වැඩි 
* දිනපතා ශබ්ද පූජාව : රුපියල් 300ක් හෝ ඊට වැඩි

බැංකුවේ නම : ලංකා බැංකුව
බැංකු ශාඛාව : නුගේගොඩ
ගිණුමේ නම : පරමධර්මවර්ධනාරාමය
ගිණුම් අංකය : 76572752

පරමධර්මවර්ධනාරමය, නො. 135, රත්තණපිටිය, බොරලැස්ගමුව - ගමන් මග
දුරකතන : 011 2 518 551
වෙබ් අඩවිය : www.paramadhamma.org


By : Danula

No comments:

Powered by Blogger.