Kelaniya Temple Pilgrimage

සෑම පුර පසළොස්වක පොහෝ දිනයකම NA - 8808 අංකය දරණ බස් රථයෙන්, මත්තේගොඩ සිට කැළණිය රජමහා විහාරස්ථානයට නොමිළයේ ප්‍රවාහන සේවා සැපයේ. කැළණිය රජමහා විහාරස්ථානය වැදපුදා ගැනීමට කැමති, මත්තේගොඩ ප්‍රදේශයේ සිටින සැදැහැති පිංවතුන් හට මෙත් සිතින් ආරාධනා !

* මත්තේගොඩින් පිටත්වීම : උදෑසන 8.00ට, මත්තේගොඩ බස් නැවතුම්පල අසලින්
* කැළණිය රජමහා විහාරස්ථානයෙන් පිටත්වීම : දහවල් 12.00ට
By : Danula

No comments:

Powered by Blogger.