ගුණ සමරු පිංකම 2019 (SOLVED)

බොරලැස්ගමුව රත්තණපිටිය පරමධර්මවර්ධනාරාම විහාරස්ථානයේ ආදී කතෘ වහන්සේලා ගුණානුස්මරණය කර වාර්ෂිකව සිදු කරනු ලබන පිංකම් මාලාව, වත්මන් විහාරාධිපති පූජ්‍ය රත්තොට සීලවංස හිමියන්ගේ අනුශාසනා පරිදි 2019 පෙබරවාරි 4 - 5 යන දෙදින බදුල්ල, පස්සර, බිබිලේගම නැගෙනහිර, ශ්‍රී මංගල බෝධිරාජාරාමයේදී මතු සඳහන් පරිදි ඉතා ගරු ලෙස පැවැත්වේ.
2019 පෙබරවාරි 4 : සවස 6.00ට - ගිලම්පස බුද්ධ පූජා පිංකම
2019 පෙබරවාරි 4 : රාත්‍රී 7.00ට - ධර්ම දේශනාව
කැන්දවින්නේ ගුණානන්ද නායක හිමිපාණන්
2019 පෙබරවාරි 5 - දහවල් :
ප්‍රාදේශීය මහා සංඝරත්නය 30 නමක් විෂයෙහි සංඝගත දක්ෂිණාමය පිංකම.
ප්‍රාදේශීය මහා සංඝ රත්නය උදෙසා පිරිකර වශයෙන් ගෑස් ලිප් හා ගමන් පිරිකර පූජා කිරීමට බලාපොරොත්තු වේ.
ගෑස් ලිපක් සදහා : රු. 3500/=
ගමන් පිරිකර සදහා : රු. 1500/=
බදුල්ල, පස්සර ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් වෙත බෙදා දීමට බලාපොරොත්තු වන වියළි ආහාර ද්‍රව්‍යයන් පහත පරිදි වේ. මේ සදහා ඔබට හැකි පමණ ආධාර කළ හැකි අතර සියලුම ආධාර සහ පරිත්‍යාග 2019 පෙබරවාරි මස 01 වන දින විහාරස්ථානයට ලබාදීමට කටයුතු කරන මෙන් ඉතා කාරූණිකව ඉල්ලා සිටිමු !
* පරිප්පු - කිලෝ 1
* බී ළුෑණු - කිලෝ 1
* සුදු ළුෑණු - ග්‍රෑම් 250
* අර්තාපල් - කිලෝ 1
* සැමන් (ග්‍රෑම් 400) - 1
* බිස්කට් පැකට් (ග්‍රෑම් 250) - 1
* කිරිපිටි වර්ග (ග්‍රෑම් 400) - 1
* සීනි - කිලෝ 1
* කෝපි - ග්‍රෑම් 100
* ලයිෆ් බෝයි සබන් - හැකි පමණ
* දත් බෙහෙත් - හැකි පමණ
* දත් බුරුසු - හැකි පමණ
* සිද්ධාලේප - හැකි පමණ
* පැනඩෝල් - හැකි පමණ
බැංකුවේ නම : ලංකා බැංකුව
බැංකු ශාඛාව : නුගේගොඩ
ගිණුමේ නම : පරමධර්මවර්ධනාරාමය
ගිණුම් අංකය : 76572752
පරමධර්මවර්ධනාරමය, නො. 135, රත්තණපිටිය, බොරලැස්ගමුව - ගමන් මග
දුරකතන : 011 2 518 551
වෙබ් අඩවිය : www.paramadhamma.org
2019 පෙබරවාරි 4 : සවස 6.00ට - ගිලම්පස බුද්ධ පූජා පිංකම
2019 පෙබරවාරි 4 : රාත්‍රී 7.00ට - ධර්ම දේශනාව
කැන්දවින්නේ ගුණානන්ද නායක හිමිපාණන්
2019 පෙබරවාරි 5 - දහවල් :
ප්‍රාදේශීය මහා සංඝරත්නය 30 නමක් විෂයෙහි සංඝගත දක්ෂිණාමය පිංකම.
ප්‍රාදේශීය මහා සංඝ රත්නය උදෙසා පිරිකර වශයෙන් ගෑස් ලිප් හා ගමන් පිරිකර පූජා කිරීමට බලාපොරොත්තු වේ.
ගෑස් ලිපක් සදහා : රු. 3500/=
ගමන් පිරිකර සදහා : රු. 1500/=
බදුල්ල, පස්සර ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් වෙත බෙදා දීමට බලාපොරොත්තු වන වියළි ආහාර ද්‍රව්‍යයන් පහත පරිදි වේ. මේ සදහා ඔබට හැකි පමණ ආධාර කළ හැකි අතර සියලුම ආධාර සහ පරිත්‍යාග 2019 පෙබරවාරි මස 01 වන දින විහාරස්ථානයට ලබාදීමට කටයුතු කරන මෙන් ඉතා කාරූණිකව ඉල්ලා සිටිමු !
* පරිප්පු - කිලෝ 1
* බී ළුෑණු - කිලෝ 1
* සුදු ළුෑණු - ග්‍රෑම් 250
* අර්තාපල් - කිලෝ 1
* සැමන් (ග්‍රෑම් 400) - 1
* බිස්කට් පැකට් (ග්‍රෑම් 250) - 1
* කිරිපිටි වර්ග (ග්‍රෑම් 400) - 1
* සීනි - කිලෝ 1
* කෝපි - ග්‍රෑම් 100
* ලයිෆ් බෝයි සබන් - හැකි පමණ
* දත් බෙහෙත් - හැකි පමණ
* දත් බුරුසු - හැකි පමණ
* සිද්ධාලේප - හැකි පමණ
* පැනඩෝල් - හැකි පමණ
බැංකුවේ නම : ලංකා බැංකුව
බැංකු ශාඛාව : නුගේගොඩ
ගිණුමේ නම : පරමධර්මවර්ධනාරාමය
ගිණුම් අංකය : 76572752
පරමධර්මවර්ධනාරමය, නො. 135, රත්තණපිටිය, බොරලැස්ගමුව - ගමන් මග
දුරකතන : 011 2 518 551
වෙබ් අඩවිය : www.paramadhamma.org

බොරලැස්ගමුව රත්තණපිටිය පරමධර්මවර්ධනාමාධිපතිව වැඩ සිටි වසර 77කට පෙර අපවත් වී වදාළ ආදි කර්තෘභූත අතිගෞරවාර්හ දන්කන්දේ උපතිස්සාභිධාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ, වසර 40කට පෙර අපවත් වී වදාළ සල්පිටිකෝරළයේ ප්‍රධාන සංඝනායක අතිගෞරවාර්හ වෙරළුගස්තැන්නේ පේමානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ වසර 12කට පෙර අපවත් වී වදාළ "සද්ධර්මකීර්ති" ශ්‍රී අතිගෞරවාර්හ වෙරළුගස්තැන්නේ පඤ්ඤානන්ද මාහිමිපාණන් වහන්සේ සහ වසර 14කට පෙර අපවත් වී වදාළ වෙරළුගස්තැන්න ශ්‍රී සරණතිස්සාරාමාධිපතිව වැඩ විසූ අතිගෞරවාර්හ දන්කන්දේ සීලානන්ද මාහිමිපාණන් වහන්සේගේද, ගුණානුස්මරණය කර වාර්ෂිකව සිදු කරනු ලබන පිංකම් මාලාව, වත්මන් විහාරාධිපති රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති ගෞරවාර්හ රත්තොට සීලවංස හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි 2019 පෙබරවාරි මස 04 - 05 යන දෙදින බදුල්ල, පස්සර, බිබිලේගම නැගෙනහිර, ශ්‍රී මංගල බෝධිරාජාරාමයේදී පැවැත්විනි.
ReplyDelete2019 පෙබරවාරි 04 වන දින ගෞරවාර්හ කැන්දවින්නේ ගුණානන්ද නායක හිමිපාණන් වහන්සේගේ ධර්මානුශාසනාවක්ද, පෙබරවාරි 05 වන දින ප්‍රාදේශීය මහා සංඝරත්නය 30 නමක් විෂයෙහි සංඝගත දක්ෂිණාමය පිංකමක් සහ බදුල්ල, පස්සර ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් වෙත වියළි ආහාර ද්‍රව්‍ය බෙදාදීමක්ද සිදුවිය.
ඡායාරූප -
http://paramadhamma.org/portal/sinhala/gallery-events-photos/paramadharmawardhanaramaya-guna-samaru-pinkama-2019.php