නිස්සරණ ආරණ්‍ය සේනාසනය

පින්වත් කල්‍යාන මිතුරනි,
මීතිරිගල නිස්සරණ වන ආරණ්‍ය සේනාසනයේ දහ නවවන කුටියෙහි වහල පිළිසකර කිරිම සදහා දායකවීමේ අවස්ථාවක් අපහට ලැබී ඇත. මේ සදහා ගණන් බලා ඇති පිරිදී පිරිවැය ලක්ෂයකට අසන්න ප්‍රමාණයක් බව ගණන් බලා ඇත. මේ සදහා දායකවීමට කැමති නම් මා හා සම්බන්ධ වන මෙන් කාරුණිකව මතක් කරමි. මේ සියලු කුසල් මෙලොව දියුණුවටත්, අමා මහා නිවන් මග පසක් කර ගැනීමටත් හේතු වාසනා වේවා..!






සම්බන්ධ කර ගැනීමේ තොරතුරු :
* දක්ෂික ජයතිලක
* දුරකතන අංකය : 077 1 100 911
* ඊමේල් ලිපිනය : sinhaladjs@gmail.com


By : Danula

No comments:

Powered by Blogger.