වැසිකිළි පද්ධති සෑදීම

මිට මාස කිහිපයකට පෙරාතුව අප විසින් පිරිකර පුජාවන් සිදුකරන ලද වතුමුල්ල, උඩුගම්පොල, ශ්‍රී සුගතශාසනාධාර විහාරයේ වැඩවසන ස්වාමින් වහන්සේලා උදෙසා අඩුපාඩුවක්ව පවතින වැසිකිලි පද්ධතිය සකස් කර දීමට අප අදහස් කර සිටිමු.
මේ සදහා ඇස්තමේන්තු මුදල ලක්ෂ 11 පමණ වන අතර කොටස් වශයෙන් මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කිරීමට අප බලාපොරොත්තු වෙමු. මේ සදහා ඔබගේ නොමසුරු දායකත්වය ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
සම්බන්ධ කර ගැනීමේ තොරතුරු :
* දක්ෂික ජයතිලක
* දුරකතන අංකය : 077 1 100 911
* ඊමේල් ලිපිනය : sinhaladjs@gmail.com
* දුරකතන අංකය : 077 1 100 911
* ඊමේල් ලිපිනය : sinhaladjs@gmail.com

No comments: